කොටි සංවිධානයට පණ දෙන්න හදන 40ක් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්
ත්‍රස්තවාදය මෙරට තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම වැළැක්වීමෙන් පසුව කොටි ඩයස්පෝරාව සමඟ එක්ව නැවත වරක් රට තුළ ත්‍රස්තවාදය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධායකයන් 40 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබේ.