"සෞදි රැකියාවට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකට අත් වූ අවාසනාවන්ත ඉරණමක පිළිබඳ පුවතක් අපට අසන්න ලැබුණා.එය කෙතරම් අමාණුෂිකද යන්න ගැන කියන්න අමුතු වචන පෙළගස්සන්නට අවශ්‍ය නැහැ.
එය එතරම්ම පහත් ක්‍රියාවක් කියල කියන්න පුළුවන්.ප්‍රශ්නේ තියෙන්නෙ එතන නොවේ.තවමත් අපේ රටේ කාන්තාවන්ට මැදපෙරදිග රටවලදී එල්ලවන පීඩනයේ අවසානයක් නොවීම.ශ්‍රී ලාංකික කාන්තාව සැප ගන්න මැදපෙරද්ග යනවා යැයි කීම පහත් හැඟීමක්.
විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන්නෙ ශ්‍රී ලංකා කාන්තාව බව පුරාජේරු කීම වැඩක් නැහැ.අවසානේ ඉතිරිවන්නේ අංගවිකල කාන්තාවන් හා අංගවිකල පවුල් සංස්ථා පමණයි.මේවාට කඩිනම් පියවර ගෙන කටයුතු කිරීම අවශ්‍යයි.එකට ඇන ගහන්න කවුරුත් එන්නේ නැහැ.''

news sri lanka
Thursday, August 26, 2010